දොර ජනෙල් ආරක්ෂණය සහ ගෝරි 99

අපගේ ප්‍රධාන මාතෘකාව වන දැව සහ දැව ආරක්ෂණය පිලිබඳ වන ලිපිපෙළ අතර අද මෙම ලිපියෙන් විශේෂයෙන්ම දොර, ජනෙල් ආරක්ෂණය සහ ආලේපනය පිලිබඳව කතාකරමු. අදවන විට නිවාස සංකීර්ණ සහ වෙලඳ ගොඩනැගිලිවල දොර ජනෙල් සඳහා දැව යොදාගැන්ම