GORI Woodcare News Archives - masterpainters.lk https://masterpainters.lk/category/gori-news/ Master Painters Sri Lanka Mon, 26 Aug 2024 08:33:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://i0.wp.com/masterpainters.lk/wp-content/uploads/2023/12/cropped-LOGOFavicon.png?fit=32%2C32&ssl=1 GORI Woodcare News Archives - masterpainters.lk https://masterpainters.lk/category/gori-news/ 32 32 230815901 දොර ජනෙල් සඳහා නිර්දේශිත නිෂ්පාදන මොනවාද? https://masterpainters.lk/2023/12/21/%e0%b6%af%e0%b7%9c%e0%b6%bb-%e0%b6%a2%e0%b6%b1%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%92%e0%b6%ad/ Thu, 21 Dec 2023 05:04:07 +0000 https://masterpainters.lk/?p=8622 ගෝරි 99 හෝ ගෝරි 88 යන නිෂ්පාදන වලින් එකක් ඔබට දොර ජනෙල් සඳහා යෙදිය හැක. මේ පිලිබඳව අපි තවදුරටත් විස්තරාත්මකව සලකා බලමු. දොර ජනෙල් විශේෂයෙන් පිටත දොර ජනෙල් සඳහා නිවැරදි දැව ආරක්ෂණ ආලේපනයක් තෝරාගැනීම බොහෝ දෙනෙකුට ඇතිවන අවශ්‍යතාවයකි. බොහෝ දෙනෙකු “වෝටර්බේස්” කල දොර ජනෙලුත් ඉක්මණින් අව්වට අවපැහැ ගැන්වීයැයි පසුතැවිලි වනු අප දැක තිබේ. ශ්‍රී ලංකාව

The post දොර ජනෙල් සඳහා නිර්දේශිත නිෂ්පාදන මොනවාද? appeared first on masterpainters.lk.

]]>
ගෝරි 99 හෝ ගෝරි 88 යන නිෂ්පාදන වලින් එකක් ඔබට දොර ජනෙල් සඳහා යෙදිය හැක. මේ පිලිබඳව අපි තවදුරටත් විස්තරාත්මකව සලකා බලමු.

දොර ජනෙල් විශේෂයෙන් පිටත දොර ජනෙල් සඳහා නිවැරදි දැව ආරක්ෂණ ආලේපනයක් තෝරාගැනීම බොහෝ දෙනෙකුට ඇතිවන අවශ්‍යතාවයකි. බොහෝ දෙනෙකු “වෝටර්බේස්” කල දොර ජනෙලුත් ඉක්මණින් අව්වට අවපැහැ ගැන්වීයැයි පසුතැවිලි වනු අප දැක තිබේ.

ශ්‍රී ලංකාව වැනි රටකදී වසරෙහි සෑම කලකම තද හිරු එළියට නිරාවරණය වන දැව හිරුඑළියෙහි පාර ජම්බුල කිරණ (UV rays) නිසා හානිවීම සුලභ කරුණකි.. එමෙන්ම වැස්ස හා ජලයද දැව හානිවීමට බලපායි.

මේ කරුණු සැළකීමේදී ඔබගේ දොර ජනෙල් සඳහා ඉතා හොඳ ආරක්ෂාවක් ඉහත හේතු වලින් ලබාදීමට නම් ඔබ තෝරාගන්නා ආලේපනය ඉහළ UV ප්‍රතිරෝධී ගුණයකින් හා ජල මුද්‍රික ගුණාංග වලින් යුක්ත වීම අනිවාර්ය‍ය වේ. එමෙන්ම එම ආරක්ෂාව කොපමණ කලක එකම අයුරින් ලබාදීමට හැකිද යන්නත් සැලකීම ඉතා වැදගත් වේ.

ගෝරි 99 සහ ගෝරි 88 යන නිෂ්පාදන විශේෂයෙන් නිපදවා ඇත්තේ දොර ජනෙල් සඳහාම වේ. මෙහිදී ඉහත හේතු වලට අමතරව EN927 යුරෝපියානු තත්ත්ව සම්මතයෙහි දැක්වෙන පරිදි “stable” කාණ්ඩයට ගැනෙන දොර ජනෙල් සඳහා මෙම නිෂ්පාදන අනුකූලතා සහතික ලබා ඇත්තේ තවත් බොහෝ සාධක සම්පූර්ණ කරමිනි.

ඒ අතරින් මයික්‍රො පෝරස් හැකියාව, ආලේපනය ඉරිතලා නොයාම, ගැලවී නොයාම, අවම කෝට් ගණනකින්(කෝට් 2කින් පමණක් ) මයිරෝන 80-100ක පමණ ආලේපන ඝනකමක් ලබාදීම යන කරුණු අතින් මේ නිෂ්පාදන ඉදිරියෙන්ම සිටී.

නවීනතම ගෝරි ස්ලෝ රිලීස් තාක්ෂණය (Slow Release Technology) නිසා ඉතා දිගුකලක් කිසිම නඩත්තු ආලේපනයකින් තොරව ඉහළම ආරක්ෂාවක් දැව යෙදවුමට ලබාදීමට මෙම නිෂ්පාදන සමත්වේ.

එමෙන්ම අනෙක් නිෂ්පාදන මෙන් කෝට් 3-4ක් ආලේපය අවශ්‍ය නොවන නිසා ශ්‍රමය, කාලය මෙන්ම වියදමද අවම වේ.

තෝරාගැනීමට වර්ණ 18ක් ඇති නිසා ඔබ කැමතිම වර්ණය තෝරාගැනීමට හැකිවේ.

මෙම නිෂ්පාදන පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා මෙහි ඇති අදාල ලිපි කියවන්න.

The post දොර ජනෙල් සඳහා නිර්දේශිත නිෂ්පාදන මොනවාද? appeared first on masterpainters.lk.

]]>
8622
GORI 99 for Doors, Windows & Furniture https://masterpainters.lk/2023/12/21/gori-99-for-doors-windows-furniture/ Thu, 21 Dec 2023 04:23:45 +0000 https://masterpainters.lk/?p=8585 GORI 99 Extreme is a translucent, satin finish, water based wood protection for outdoor use. GORI 99 Extreme contains fungicides for protection against fungi, mould and blue stain. GORI 99 Extreme is based on polyurethane modified acrylic resins. GORI 99 Extreme contains our new Active Protection technology, which helps keep your wood healthy much longer. 

The post GORI 99 for Doors, Windows & Furniture appeared first on masterpainters.lk.

]]>
GORI 99 Extreme is a translucent, satin finish, water based wood protection for outdoor use. GORI 99 Extreme contains fungicides for protection against fungi, mould and blue stain. GORI 99 Extreme is based on polyurethane modified acrylic resins.

GORI 99 Extreme contains our new Active Protection technology, which helps keep your wood healthy much longer. 

Recommended for

All types of outdoor wood – especially recommended for windows and doors.

Recommended system: Untreated softwood exterior: 1 x GORI 11 or GORI 22 + 2 x GORI 99 Extreme.

Properties

  • Water based
  • For outdoor use
  • Non-blocking
  • Micro porous: Allows wood to breathe
  • Water repellent
  • Ready-to-use product
  • Contains fungicide to protect surface against fungi, blue stain and mould

Can sizes

  • 0.75 L
  • 2.50 L

Application

Apply with brush or spray

Recommended system: Bare softwood should be treated with 1 x GORI 22 + 2 x GORI 99
 

Substrate preparation

Apply on dry, clean wood free from dust, fats, old paint, etc. Apply on all sides of the wood as well as sections and ends.

Drying Time:

  • touch dry: app. 30 min
  • recoat: app. 2 hours

Coverage:

  • 1 L = 16 m2

The post GORI 99 for Doors, Windows & Furniture appeared first on masterpainters.lk.

]]>
8585
GORI 81 High Traffic Floor Finish https://masterpainters.lk/2023/12/20/gori-81-high-traffic-floor-finish/ Wed, 20 Dec 2023 10:19:23 +0000 https://masterpainters.lk/?p=8502 Introducing GORI 81 High Traffic Floor Finish for your Wooden Floor: Stylish, durable, and certified safe for your loved ones. Shield your wooden floor with GORI 81 – scratch-resistant, easy to clean, and dirt-repellent. Choose from Matt, Semi-gloss, or High-gloss finishes, and Clear or 18+ colors. No dilutions, no hardeners – application made easy! 🌟

The post GORI 81 High Traffic Floor Finish appeared first on masterpainters.lk.

]]>
Introducing GORI 81 High Traffic Floor Finish for your Wooden Floor: Stylish, durable, and certified safe for your loved ones.

Shield your wooden floor with GORI 81 – scratch-resistant, easy to clean, and dirt-repellent. Choose from Matt, Semi-gloss, or High-gloss finishes, and Clear or 18+ colors. No dilutions, no hardeners – application made easy!

🌟 25% Discount for all purchases till 31-Dec-2023 from our showrooms

🌟 Special offers for Hotels & Contractors, till 31-Dec-2023

🌟 Visit our Kelaniya or Kurunegala showrooms for samples, color selection, and expert guidance.

Call 076 826 6031 to order.

GORI – Premium Scandinavian Woodcare Solutions, Made in Denmark

The post GORI 81 High Traffic Floor Finish appeared first on masterpainters.lk.

]]>
8502